25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportසිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 304ක වාර්තාගත ජයක්

සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 304ක වාර්තාගත ජයක්

ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ වටයේ අමෙරිකාවට එරෙහිව අද (26) පැවැති තරගය ලකුණු 304 විශිෂ්ට ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකානු කණ්ඩායම පන්දුවාර 25යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 104ක් පමණි.

එක්දින ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් ජයග්‍රහණය කළ දෙවැනි වැඩිම ලකුණු පරතරය මෙය වෙයි.