27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව - තායිලන්තය නිදහස් වෙළෙඳ ගිවිසුමකට

ශ්‍රී ලංකාව – තායිලන්තය නිදහස් වෙළෙඳ ගිවිසුමකට

යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමේ පස්වැනි වටයේ සාකච්ඡා අද (26) පෙරවරුවේ කොළඹදී ආරම්භ විය.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ආසියානු රටවල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් නැගී එන ආර්ථිකයන් සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැක්මට සමගාමීව එම සාකච්ඡා පැවැත්වෙන බවයි.