― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුකුල් මස් - බිත්තර ප්‍රශ්නය මාස 3කින් විසඳනවා

කුකුල් මස් – බිත්තර ප්‍රශ්නය මාස 3කින් විසඳනවා

ඉදිරි මාස තුන ඇතුළත කුකුල් මස් සහ බිත්තර සම්බන්ධ ගැටලු සම්පූර්ණයෙන් විසඳා ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

බොහෝ වෙළෙඳුන් කුකුළු කර්මාන්තයෙන් ඉවත්වීම මෙම අර්බුදයට හේතුව බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

කොවිඩ් 19 අර්බුදය තුළ බිත්තර සහ කුකුළු මස් මිල විශාල ලෙස පහත වැටී ඇති බවත් එම කර්මාන්තයේ නියැලෙන්නන් දරාගත නොහැකිව තම ව්‍යාපාරය අත්හැර දැමූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.