29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldස්වීඩනයේ Rollercoaster අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

ස්වීඩනයේ Rollercoaster අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

ස්වීඩනයේ Rollercoaster අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරෙන් තවත් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර ස්ටොක්හෝම් හි Gröna Lund උද්‍යානයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරෙන් පසු උද්‍යානයට ඇතුළුවීම තහනම් කර ඇති අතර පොලිසිය සහ හදිසි සේවා එම ස්ථානයට කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

තුවාල ලැබූ පුද්ගලයින් 9 දෙනාගෙන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා රෝහල්ගත කර තිබේ.