26.1 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුවේ හදිසි කාරක සභා රැස්වීම කල් යයි

පාර්ලිමේන්තුවේ හදිසි කාරක සභා රැස්වීම කල් යයි

අද (27) කැඳවා තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා හදිසි රැස්වීම ලබන 30 වැනිදා දක්වා කල් දමා තිබේ.

ලබන මස 01 වැනිදා සහ 02 වැනිදා පාර්ලිමේන්තුව රැස් කිරීමට නියමිත අතර කාරක සභාව කැඳවා ඇත්තේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව අනුමත කර ගැනීම සඳහා ඒ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහායි.

මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීමක් හෙට (28) කැඳවා තිබේ.