― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවරාය නගරයට චීනයෙන් ඩොලර් බිලියන 1.2ක්

වරාය නගරයට චීනයෙන් ඩොලර් බිලියන 1.2ක්

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් සිදුකරන බව චයිනා හාබර් ඉංජිනියරින් සමාගමේ සභාපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි හමු වී පවසා තිබෙනවා.

මෙම හමුව චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගමේ බෙයිජිං නුවර පිහිටි ප්‍රධාන කාර්යාලයේ දී සිදු වුණා.