31.1 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්පැන් සමාගම්වලට විශේෂ නිවේදනයක්

මත්පැන් සමාගම්වලට විශේෂ නිවේදනයක්

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ, මත්පැන් නිෂ්පාදනාගාරවලින් අය වියයුතු බදු මුදල් දින 14ක් තුළ ගෙවීමට කටයුතු කරන ලෙස අදාළ සමාගම් වෙත උපදෙස් දී ඇති බවයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, එම සමාගම් වෙතින් බදු හා ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් කෝටි 616ක පමණ මුදලක් රජයට අය විය යුතුව ඇති බවයි.

මත්පැන් නිෂ්පාදන සමාගම් 10ක් වෙතින් එලෙස බදු මුදල් අය කරගැනීමට නියමිත අතර ඊයේ (27) අදාළ සමාගම් කැඳවා දින 14ක කාලයක් තුළ සියලු මුදල් ගෙවීමට පියවර ගන්නා ලෙස දැනුම් දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.