29.5 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපේරාදෙණිය රෝහල තුලදී ඇසිඩ් ප්‍රහාරයක්

පේරාදෙණිය රෝහල තුලදී ඇසිඩ් ප්‍රහාරයක්

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ බාහිර  රෝගී අංශයෙ සිටි පුද්ගලයකු තවත් පුද්ගලයකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා පස් දෙනකු තුවාල ලබා ඇතැයි පේරාදෙණිය පොලිසිය කියයි.

මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා මාවනැල්ලේ පදිංචි අයකු බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

අනියම් සම්බන්ධතාවයක් මෙම ප්‍රහාරයට හේතු වී ඇතැයි පොලිසිය සැකකරයි. ඇසිඩ් ප්‍රහාරයන් සැකකරුගේ බිරිය සහ අනියම් පෙම්තාද තුවලා ලබා ඇත.