26.7 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessමිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන එක්ලක්ෂ හතළිස් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ලබන 5 වැනිදා වෙන්දේසි කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

මේ අනුව රුපියල් මිලියන 60,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් දින 91ක කල් පිරෙන කාල සීමාවක් සහිතවද, දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 40,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්, දින 364කින් කල් පිරෙන රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් නිකුත් කරන බවයි මහබැංකුව නිවේදනය කරන්නේ.