30 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපසුගිය මාස 5දී අලි ඇතුන් 199ක් මියගිහින්

පසුගිය මාස 5දී අලි ඇතුන් 199ක් මියගිහින්

මේ වසරේ ජනවාරි සිට ජුනි මස මුල් සතිය දක්වා කාලය තුළ අලි ඇතුන් 199 දෙනෙකු මියගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඇතැම් අලි ඇතුන් ස්වභාවිකව මිය ගොස් ඇති අතර තවත් අලි ඇතුන් දුම්රියේ ගැටීමෙන්, මිනිසා විසින් හක්කපටස් ලබාදීමෙන්, වාහනවල ගැටීමෙන්, ජලයට ගසාගෙන යාම ඇතුළු විවිධ හේතු නිසා මෙම අලි ඇතුන් මියගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් කර තිබෙනවා.