26.7 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට සංචාරක කර්මාන්තයේ වර්ධනයක්

මෙරට සංචාරක කර්මාන්තයේ වර්ධනයක්

මෙරට සංචාරක කර්මාන්තයේ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ සංචාරකයින් 608,489 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

මේ මාසය තුළ මෙරටට සංචාරකයින් 84,003 දෙනෙකු පැමිණ ඇති අතර ඉන් වැඩි සංඛ්‍යාවක් ඉන්දීය ජාතිකයින්ය. එම සංඛ්‍යාව 22,388කි.

මීට අමතරව රුසියාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, චීනය ඇතුළු රටවලින් සංචාරකයින් එම කාලය තුළ දිවයිනට පැමිණ තිබෙන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.