28.4 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිය අනතුරක් නිසා විජයකලා රෝහලට

රිය අනතුරක් නිසා විජයකලා රෝහලට

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් රිය අනතුරකට පත්ව ඇති බව වාර්තා වෙයි.

අප වාර්තාකරු පැවසුවේ අද (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේදී ඇය මෙම රිය අනතුරට මුහුණ දී ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ ඇය හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.