27.2 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉහළ අහසේදී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටෙයි

ඉහළ අහසේදී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටෙයි

ගුවන් හමුදා පුහුණුවක් අතරතුර කොලොම්බියාවේ ගුවන් යානා දෙකක් ඉහළ අහසේ දී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ටී 27 ටුකානෝ වර්ගයේ යානා එකිනෙක ගැටී සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ ගුවන් හමුදා ගුවන් නියමුවෙකි.