28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආබාධිත, වැඩිහිටි සහ රෝගී ලැයිස්තුව ලබන සතියේ ප්‍රසිද්ධ කෙරේ

ආබාධිත, වැඩිහිටි සහ රෝගී ලැයිස්තුව ලබන සතියේ ප්‍රසිද්ධ කෙරේ

ආබාධිත සහ වැඩිහිටි පුද්ගලයන් සහ රෝගීන් සඳහා වන සුබසාධන දීමනා ලැයිස්තුව මෙම සතියේ ලබන සතියේ ප්‍රසිද්ධ කරන බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පැවසීය.

‘අස්වැසුම’ ප්‍රතිලාභ නාමලේඛනය සම්බන්ධයෙන් මේ දක්වා අභියාචනා හෝ පැමිණිලි සිදුනොකළේ නම් තවදුරටත් ඒ සඳහා කාලය පවතින ලැබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.