32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජල ක්‍රීඩා කරමින් සිටි ළමුන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

ජල ක්‍රීඩා කරමින් සිටි ළමුන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

ශ්‍රීපුර, තිස්සපුර ප්‍රදේශයේ ඇළක දිය ක්‍රීඩා කරමින් සිටි ළමුන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (01) එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, අවුරුදු 12 හා 15 වයස්වල පසුවන තිස්සපුර, ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

ළමුන් දෙදෙනා ඇළ අසල තිබූ ගසකට නැග ඇළට පනිමින් සිටියදී දෙදෙනාගේ හිස එකිනෙක ගැටීමෙන් දියේ ගිලී ඇත.

දියේ ගිලුණු ළමුන් දෙදෙනා ශ්‍රීපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.