26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදරුවන්ට අද නොමිලේ දෙහිවල සත්වෝද්‍යානය නැරඹීමේ අවස්ථාව

දරුවන්ට අද නොමිලේ දෙහිවල සත්වෝද්‍යානය නැරඹීමේ අවස්ථාව

අද (03) දිනයේදී අවුරුදු 12 ට අඩු දරුවන්ට නොමිලේ දෙහිවල සත්වෝද්‍යානය නැරඹීමේ අවස්ථාව ලබාදී තිබේ.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 87 වන සංවත්සරය නිමිත්තෙන් මෙම පියවර ගෙන ඇති අතර සිංහයන් සඳහා අභිනවයෙන් ඉදි කරන ලද සිංහ අරණද අද විවෘත කිරීමට නියමිතය.

එමෙන්ම අද දිනයේදී දෙහිවල සත්වෝද්‍යානය තුළ දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධාන කර ඇති බවයි වාර්තා වන්නේ.