― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑන්නතක් දීමෙන් පසු කාන්තාවක් මියයාම ගැන වාර්තාවක් කැඳවනවා

එන්නතක් දීමෙන් පසු කාන්තාවක් මියයාම ගැන වාර්තාවක් කැඳවනවා

එන්නතක් ලබාදීමෙන් පසු රාගම රෝහලේදී කාන්තාවක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

සිද්ධියෙන් මියගොස් තිබුණේ ජා ඇල උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි කාන්තාවක් වන අතර එන්නතක් ලබාදීමෙන් පසු පේරාදෙණිය රෝහලේදී ද පසුගියදා කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

ඊට අදාළ පළමු වාර්තාව මේ වන විට ලැබී ඇති බවත් රාගම ශික්ෂණ රෝහලේ සිදුවීම සම්බන්ධයෙන්ද ඉදිරියේදී වාර්තාවක් ලබා ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.