26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිස්ත්‍රික්ක 03කට නායයාමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 03කට නායයාමේ අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල යන ප්‍රදේශවලටයි මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.