23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිලියන 15ක රන් භාණ්ඩ කොල්ලකෑ තිදෙනෙක් අත්අඩංගුවට

මිලියන 15ක රන් භාණ්ඩ කොල්ලකෑ තිදෙනෙක් අත්අඩංගුවට

බොරලැස්ගමුව ප්‍රදේශයේදී රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක රන් ආභරණ සහ මුදල් කොල්ලකෑ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් විසින් සේවිකාවට පිහියක් පෙන්වා බිය ගන්වා බොරලස්ගමුව කටුවාවල ප්‍රදේශයේ නිවසක් කොල්ලකා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සොරාගත් භාණ්ඩ අතර අමෙරිකානු ඩොලර් ඇතුළු විවිධ වර්ගයේ රන් ආභරණ සහ මුදල් ද තිබී ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී අත්බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 24ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.