30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට සිට බැංකු යළි වැඩ

හෙට සිට බැංකු යළි වැඩ

දීර්ඝ නිවාඩුවකින් පසුව බැංකු සහ කොටස් වෙළඳපොළ සාමාන්‍ය පරිදි හෙට (04) විවෘත කෙරෙනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා බැංකු ඉකුත් බ්‍රහස්පතින්දා (29) සිට අද (03) දක්වා වසා තැබිණ.

බැංකු වසා තැබීමට සමගාමීව කොළඹ කොටස් වෙළඳපොළද දින පහක් තිස්සේ වසා තැබුවා. හෙට සිට සාමාන්‍ය පරිදි රට පුරා සියලු බැංකු ශාඛා විවෘත වන අතර ගනුදෙනුකරුවන්ට ඒවායේ සේවය ලබා ගත හැකිය.