33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදී භාණ්ඩ ගත් අයෙක් ගුටි කා රෝහලේ

ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදී භාණ්ඩ ගත් අයෙක් ගුටි කා රෝහලේ

ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදී පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකින් භාණ්ඩ මිලදි ගෙන පළා යමින් සිටි පුද්ගලයෙකුට ප්‍රදේශවාසීන් විසින් සිදු කළ පහරදීමකින් රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ එම පුද්ගලයා මේවන විට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිහාර ලබන අතර ඔහු සතුව තිබී ව්‍යාජ පන්දහසේ නෝට්ටුවක් සහ දහසේ නෝට්ටු 04 ක්ද සොයාගත් බවයි.

මොහුට මෙම ව්‍යාජ මුදල් ලැබුණේ කෙසේද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.