31 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇෆ්ගනිස්ථානයේ කාන්තා රූපලාවන්‍යාගාර තහනම්

ඇෆ්ගනිස්ථානයේ කාන්තා රූපලාවන්‍යාගාර තහනම්

තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සංවිධානය විසින් වාචික නියෝගයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ කාබුල් ඇතුළු නගර රැසක කාන්තා රූපලාවන්‍යාගාරවල බලපත්‍ර තලෙයිබාන් සංවිධානය විසින් අවලංගු කර තිබේ.