30 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොස් ගසක් කඩා වැටී සිසුන් 08 රෝහලට

කොස් ගසක් කඩා වැටී සිසුන් 08 රෝහලට

කෑගල්ල ඇකිරියගල කණිෂ්ඨ විද්‍යාලය භූමියේ තිබුණු කොස් ගසක් සුළඟට ඉදිරී ගොඩනැගිල්ලක් මතට වැටීමෙන් දරුවන් 08 දෙනෙකු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසීය සඳහන් කළේ පංති කාමර ගොඩනැගිල්ලට වැටී ඇති කොස් ගස වහලයේ සෙවිලි කර තිබුණු උළු කැට බිඳී එහි කැබලි 4 පංතියේ ඉගෙනුම ලබමින් සිටි දරුවන්ගේ හිස මතට වැටී ඇති බවයි.

මේ හේතුවෙන් තුවාල ලැබූ දරුවන් 08 දෙනා ත්‍රීරෝද රථ මගින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.