27.8 C
Colombo
Wednesday, May 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherතද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්

තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බරහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, වයඹ සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 50-60 අතර තද සුළං ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.