― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldනවසීලන්තය ප්ලාස්ටික් බෑග් තහනම් කළ පළමු රට වෙයි

නවසීලන්තය ප්ලාස්ටික් බෑග් තහනම් කළ පළමු රට වෙයි

තුනී ප්ලාස්ටික් බෑග් තහනම් කළ ලොව පළමු රට බවට නවසීලන්තය පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සුපිරි වෙළඳසැල් තුළ බහුළව භාවිතා කරන ප්ලාස්ටික්වලට එරෙහි එරට ප්‍රතිපත්තියේ දිගුවක් ලෙස මෙය ක්‍රියාවට නංවා ඇති බවයි.

නවසීලන්ත රජය විසින් 2019 වසරේදී ප්ලාස්ටික් බෑග් තහනම් කිරීමට පියවර ගනු ලැබූ අතර මේ වනවිට එරට ජනතාවගෙන් බහුතරයක් භාණ්ඩ මිලදී ගැනීමේ දී තමන්ගේම බෑග් වෙළදසැල් වෙත රැගෙන එනු ලබයි.