30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රදේශ කිහිපයකට විදුලිය නැහැ

ප්‍රදේශ කිහිපයකට විදුලිය නැහැ

බගවන්තලාව සහ නොර්වුඩ් ප්‍රදේශවලට දින දෙකක සිට විදුලිබලය ඇණහිට ඇති බව වාර්තා වෙයි.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පවතින වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන්වලට හානි සිදුව තිබේ.

කඩාවැටුණු විදුලි රැහැන් පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටියි.