25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරුපියල හිස ඔසවයි

රුපියල හිස ඔසවයි

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත්කර ඇති විනිමය අනුපතිකයන්ට අනුව අද (04) දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 299.87ක් ලෙස සටහන්ව තිබෙනවා.

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද දැක්වුණේ රුපියල් 314.98ක් ලෙසටයි.