27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමක්කම වන්දනාවේ ගිය ලාංකිකයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මක්කම වන්දනාවේ ගිය ලාංකිකයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මක්කම වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.

එක් අයෙකු හෘදයාබාධයකින් සහ අනෙක් පුද්ගලයා හදිසි අනතුරකින් මිය ගිය බවයි මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.