24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපොප් ගායිකා කොකෝ ලී දිවිසැරිය නිමකරයි

පොප් ගායිකා කොකෝ ලී දිවිසැරිය නිමකරයි

සුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියයන විට ඇය 48 වන වියේ පසු විය.

වසර කිහිපයක් පුරා මානසික අවපීඩන තත්ත්වයකින් පෙළුණු ඇය පසුගිය ඉරිදා සියදිවි හානිකරගැනීමට උත්සාහ කර තිබූ අතර එහිදි ඇය කෝමා තත්ත්වයකට පත්ව රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇය ඊයේ (05) දිනයේ අභාවප්‍රාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.