33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබන්ධනාගාරයෙන් රැඳවියකු පලා යයි

බන්ධනාගාරයෙන් රැඳවියකු පලා යයි

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් රැඳවියකු පැන ගොස් තිබේ.

මෙලෙස බන්ධනාගාරයෙන් පැන ගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට සිර කඳවුරේ රඳවා සිටි 26 හැවිරිදි රැඳවියෙකි.

පලාගිය රැඳවියා සොයා පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.