28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදකුණු අප්‍රිකාවේ ගෑස් කාන්දුවකින් 16ක් ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ ගෑස් කාන්දුවකින් 16ක් ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නරයේ සිදු වූ ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අත්හැර දමා තිබූ පතලක කැණීම් කටයුතු සිදුකරන අතරතුරයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් සහ ළමුන් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පොලීසිය සැක පළ කරන්නේ නයිට්රේට් ඔක්සයිඩ් වායුව ආග්‍රහණය වීම මරණවලට හේතුවන්නට ඇති බවයි.