32.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමේක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්

මේක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්

රට බංකොලොත් වූයේ කෙසේදැයි සෙවීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කිරීම පිළිගත නොහැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මේක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්” බවත් එම නිසා නිසා බංකොලොත් වීම ගැන හොයන තේරීම් කාරක සභාවේ සභාපති ධුරය සඳහා විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් පත් කරන්නැයි මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ.