26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරුපියල හිස ඔසවයි

රුපියල හිස ඔසවයි

2023 වසර තුළ මේ දක්වා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 19%කින් පමණ ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙලෙස රුපියල ඉහළ යාමට වැඩිදියුණු වූ විදේශ විනිමය ප්‍රවාහයන් සහ වෙළෙඳපළ තත්ත්වය බලපා ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

ගෙවුම් ශේෂ තත්ත්වයන්හි වැඩි දියුණු කිරීම් හමුවේ තවදුරටත් ආනයන ලිහිල් කිරීම් ඉක්මනින් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.