27.1 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorld27කට දිවි අහිමි වූ මෙක්සිකෝවේ බස්රථ අනතුර

27කට දිවි අහිමි වූ මෙක්සිකෝවේ බස්රථ අනතුර

මෙක්සිකෝවේ වුහාකාහීදී මගී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර කඳුකර මාර්ගයක ගමන් කරමින් තිබූ බස්රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී අනතුර සිදුව ඇති බවට මූලික විමර්ෂණවලින් අනාවරණ වී ඇති බවයි මෙක්සිකෝ පොලීසිය පවසන්නේ.