27.2 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජපන් මුහුදු ආහාරවලට චීනයෙන් තහනමක්

ජපන් මුහුදු ආහාරවලට චීනයෙන් තහනමක්

ජපානයේ ප්‍රාන්ත 10කින් මුහුදු ආහාර ආනයනය තහනම් කිරීමට චීනය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ පිරිපහදු කළ න්‍යෂ්ටික අපජලය සාගරයට මුදාහැරීමේ සැළැස්මට විරෝධය පළ කිරීමක් ලෙසයි චීනය මෙම තීරණය එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

ජපානයේ අනෙකුත් ප්‍රදේශවලින් ආනයනය කෙරෙන සෙසු ආහාර සම්බන්ධයෙන් ද දැඩි විකිරණ පරීක්ෂණයක් පවත්වන බවයි චීන රේගු බලධාරීන් පවසන්නේ.