27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 2,823ක්

විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 2,823ක්

මේ වසරේ මුල් මාස හය තුළ විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2,823ක් ශ්‍රී ලංකාවට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

ජූනි මාසයේදී නිල ගිණුම හරහා සේවක ප්‍රේෂණ ඩොලර් මිලියන 476 කි. එය 2022 ජුනි මාසයේදී ඩොලර් මිලියන 274.3 කි.

මේ වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවට විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 479.7ක ප්‍රේෂණ ලැබී තිබේ.