― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeHot Newsබැංකු සහ මූල්‍ය ආයතන පොලී අනුපාත පහළ නොදමන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා...

බැංකු සහ මූල්‍ය ආයතන පොලී අනුපාත පහළ නොදමන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා – රංජිත් සියඹලාපිටිය

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අඩු වීමට සමගාමීව බැංකු සහ මූල්‍ය ආයතන සිය පොලී අනුපාත පහළ නොදමන්නේ නම් ඒ පිළිබඳ ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ 16% ක්ව පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත මේ වනවිට 12 % දක්වා අඩු කර ඇති බවයි.