26.7 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු පොලිස්පතිට යළිත් සේවා දිගුවක් ?

හිටපු පොලිස්පතිට යළිත් සේවා දිගුවක් ?

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට යළිත් මාස තුනක සේවා දිගුවක් ලබාදීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව ඔහු අද හෝ හෙට දිනයේ දී එම තනතුරේ වැඩ ආරම්භ කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

සී.ඩී. වික්‍රමරත්න පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 26 වනදා විශ්‍රාම යෑමට නියමිතව තිබුණ ද රජය විසින් ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දෙනු ලැබුවා.

එලෙස ලබාදුන් සේවා දිගුව අවසන් වුණේ පසුගිය ජුනි මස 26 වනදායි.