26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොල් මිල අඩුවන ලකුණු

පොල් මිල අඩුවන ලකුණු

ඉදිරි මාසයේදී පොල් ගෙඩියක මිල රුපියල් 50කින් පමණ පහළ යාමට ඉඩ ඇති බව පොල් වගාකරුවන්ගේ සංගමය පවසයි.

එමගින් දේශීය පොල් කර්මාන්තයට බලපෑම් එල්ල වනු ඇති බවයි එම සංගමය අවධාරණය කරන්නේ.

මේ වනවිට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා ඇති බවයි පාරිභෝගික ජනතාව පවසන්නේ.