30.6 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැණිකේ හා ටිකිරා එළවළු වෙළෙඳපොළට

මැණිකේ හා ටිකිරා එළවළු වෙළෙඳපොළට

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ටිකිරා (GKEB 2) සහ මැණිකේ (GKEB 1) නමින් නව එළ බටු වර්ග දෙකක් හඳුන්වා දී තිබේ.

ගිරාඳුරුකෝට්ටේ බීජ පර්යේෂණායතනය විසින් මෙම නව එළබටු වර්ග දෙක හඳුන්වා දී ඇති අතර වැඩි අස්වැන්නක් ලබා දෙන මෙම නව එලබටු විශේෂ දෙක පලතුරුවල ඇති ගුණාත්මකභාවයෙන් ද යුක්ත බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ නව නිෂ්පාදන රැසක් මේ වන විට අත්හදා බලා ඇති අතර එම නව නිෂ්පාදන පිළිබඳ පරීක්ෂණ රැසක් සාර්ථක වී තිබෙන බවයි.