27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldත්‍රෙඩ්ස් පරිශීලකයින් මිලියන 100 ඉක්මවයි

ත්‍රෙඩ්ස් පරිශීලකයින් මිලියන 100 ඉක්මවයි

මෙටා ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් විසින් හඳුන්වා දුන් ත්‍රෙඩ් යෙදුමෙහි මෙම සති අන්තයේදී පරිශීලකයින් මිලියන 100 ඉක්මවා ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාර්ක් සකර්බර්ග් සඳහන් කළේ ඕනෑම සමාජ ජාලයක් සඳහා අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් සනිටුහන් කරමින් සහ ට්විටර්හි ප්‍රේක්ෂක ප්‍රමාණය වේගයෙන් පසුකර යාමට හැකි වූ බවයි.

තමන්ට ප්‍රතිවාදී ත්‍රෙඩ්ස් නිසා ඇති වූ කම්පනයෙන් පසු ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක ඉලෝන් මස්ක් පසුගියදා කියා සිටියේ මෙටාට එරෙහිව නඩු පවරන බවයි.