30 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රංශ යුද නැවක් කොළඹට

ප්‍රංශ යුද නැවක් කොළඹට

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (11) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කර ඇත.

මෙම නෞකාව මීටර් 142.20ක ශිගකින් යුක්ත වන අතර එය ලබන 15 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමග බටහිර විධානයට අයත් මුහුදු තීරයේදී අභ්‍යාසයක (PASSEX) නිරත වීමට ද නියමිතය.