25 C
Colombo
Tuesday, April 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා අද (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේදී එම හමුව සිදුව ඇති බවයි.

ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙරට දෙදින නිල සංචාරයක් සඳහා මෙරට පැමිණියේය.