31.7 C
Colombo
Monday, December 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස්පතිගේ සේවා දිගුව අනුමත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

පොලිස්පතිගේ සේවා දිගුව අනුමත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

පොලිස්පති ධුරයේ රාජකාරී කිරීම සඳහා සී.ඩී. වික්‍රමරත්නට තවත් මාස 3ක සේවා දිගුවක් ලබා දෙමින් ඊට අදාළ ජනපතිගේ නිර්දේශය අනුමත කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.

කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (10) අදාළ නිර්දේශය තමන් වෙත යොමු කළ බවත් ලබන සතියේ රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී මේ පිළිබඳව අවධානය යොමු කරන බවත්ය.