31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසතොස ප්‍රතිව්‍යුහගත කිරීමට අනුමැතිය

සතොස ප්‍රතිව්‍යුහගත කිරීමට අනුමැතිය

සමූපකාර තොග වෙළඳ සංස්ථාව හෙවත් සතොස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව රජය විසින් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව කටයුතු ඉටු කිරීම පිණිස මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් පත් කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වනවා.

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා පිළිබඳ අමාත්‍යවරයා විසින් ඒ සඳහා වන යෝජනවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.