31.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපියාසර කරමින් තිබූ හෙලිකොප්ටරය නේපාලයේදී අතුරුදන්

පියාසර කරමින් තිබූ හෙලිකොප්ටරය නේපාලයේදී අතුරුදන්

පුද්ගලයින් 06 දෙනෙක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයක් නේපාලයේදී අතුරුදන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට වේලාවෙන් අද (11) උදෑසන 10ට පමණ මෙම සිදුවීම සිදු වී ඇති අතර කත්මණ්ඩු නුවර සිට සොලුකුම්බු දක්වා පියාසර කරමින් තිබියදී පාලක මැදිරිය සමග සම්බන්ධතාවය බිඳීගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම හෙලිකොප්ටර් යානයේ ගමන් කළ මගීන්ගෙන් 05 දෙනෙක් විදෙස් ජාතිකයින් වන අතර අනෙක් පුද්ගලයා යානයේ නියමුවායි.