29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldස්වීඩනයේ නේටෝ සාමාජිකත්වයට තුර්කියේ සහය

ස්වීඩනයේ නේටෝ සාමාජිකත්වයට තුර්කියේ සහය

ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීම සඳහා තුර්කිය එකඟ වී තිබේ.

හමුදා සන්ධානයේ ප්‍රධානී Jens Stoltenberg පවසන්නේ නේටෝ සංවිධානයට සම්බන්ධ වීමේ ස්වීඩනයේ උත්සාහයට සහය දැක්වීමට තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan එකඟ වූ බවයි.

තුර්කි නායකයා ස්වීඩනයේ ඉල්ලීම අන්කාරා හි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අනුමත කිරීම සඳහා සහතික කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ නේටෝවේ සාමාජිකයින් 31 දෙනාගෙන් කෙනෙකු ලෙස, කණ්ඩායමට සම්බන්ධ වන ඕනෑම නව රටක් සම්බන්ධයෙන් තුර්කියට නිෂේධ බලය ඇති බවයි.