26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදකුණු කොරියාවේ යෝධ පැන්ඩෙක් නිවුන් පැටවුන් බිහිකරයි

දකුණු කොරියාවේ යෝධ පැන්ඩෙක් නිවුන් පැටවුන් බිහිකරයි

දකුණු කොරියානු ඉතිහාසයේ පළමු වරට යෝධ පැන්ඩාවෙකු නිවුන් පැටවුන් බිහිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පැන්ඩා මව දකුණු කොරියාවේ සෝල් නුවර සත්වෝද්‍යානයක දිවි ගෙවන අතර ඇය ගැහැණු පැටවුන් දෙදෙනෙක් බිහි කර ඇත.

පැටවුන් දෙදෙනා සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි සත්වෝද්‍යාන බලධාරීන් පැවසුවේ.

යෝධ පැන්ඩා යනු සම්පූර්ණයෙන්ම වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති, ජාත්‍යන්තර රතු දත්ත පොතටද ඇතුළත් කර ඇති සත්ත්වයෙකි.

Giant Panda Ai Bao holds her baby panda with mouth after giving birth to twin at Everland amusement park in Yongin, South Korea, July 11, 2023. Samsung C&T/Yonhap via REUTERS