25 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දීය අගමැති ප්‍රංශ ජනපති හමුවෙයි

ඉන්දීය අගමැති ප්‍රංශ ජනපති හමුවෙයි

ඉන්දීය අගමැති මෝදි ජාතික දින උත්සවයට විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වීමට ප්‍රංශයට පැමිණ තිබේ.

තෙදින සංචාරයක් සඳහා දිල්ලි නුවරින් පිටත් වූ අගමැති මෝදි ඊයේ (13) ප්‍රංශයට ළඟා විය.

පැරිස් ගුවන්තොටුපළේදී ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමි විය.

ඉන්පසු ඉන්දීය අගමැති මෝදි ප්‍රංශයේ එලිසි මාළිගයට ගියේය.

එහිදී ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් අගමැති මෝදි මහත් උණුසුම් අයුරින් පිළිගත්තේය.

ඉන් අනතුරුව අගමැති හා ජනපති වැදගත් සාකච්ඡාවක් පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.