― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරජයේ සේවකයින්ට විශේෂ චක්‍රලේඛයක්

රජයේ සේවකයින්ට විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයින් සඳහා පඩි රහිත නිවාඩු ලබා ගැනීමේ ක්‍රමවේදයක් නිවේදනය කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ නිවාඩු ලබාගන්නා රාජ්‍ය සේවකයින්ට විදේශගතවීමට හෝ මෙරට රැඳීසිටීමට අවස්ථාව හිමිවනවා.

මේ අතර අදාළ නිවාඩු ලබාගැනීමේදී ඔවුන්ගේ ජ්‍යේෂ්ඨත්වය හෝ විශ්‍රාම වැටුපට කිසිම බාධාවක් ඇති නොවන බවද දැනුම් දෙනවා.